😻How To Create Own Whatsapp Bot plugging!! Github Account එකක් තාම හදාගෙන නැත්නම් පහල Link එකෙන් හදාගන්න https://github.com/signup 🎭අද අපි බලන්න යන්නෙ කොහොමද ඔයා දෙන Command එකට ඔයා දෙන Img Reply එක එන්න Plugging එකක් හදන්නෙ කියලා ✒[STEP O1] 🔳පළමුව ඔයා උඩ තියෙන Repo එකට ගිහින් ඒකෙ තියෙන Code එක Coppy කරගන්න ඕන ✒[STEP 02] 🔳කෝඩ් එක කොපි කරගත්තට පස්සෙ ඔයා පහල Button එක ඔබලා Gists එකට Login වෙන්න. ✒[STEP 03] 🔳එ code එක අරන් gists එකෙ past කරන්න. ✒[STEP 04] 🔳ඔයාට ඔනෙ විදියට plugin එකෙ cmd,Photo link එක massage එක ඔනෙ විදියට හාදාගන්න. ✒[STEP 05] 🔳ඉට පස්සෙ create gist කියන එක click කරන්න. ✒[STEP 06] 🔳දැන් එකෙ link එක copy කරලා whatsapp bot ට .plug ( එ link එක ) දාලා send කරන්න. 🔏මොනවා හරි ගැටලුවක් ආවොත් පහල Number එක දාන්නම් Whatsapp ඇවිත් අහන්න පුලුවන් උදව්වක් දෙන්නම්🙇